පුරවැසි ලංකා පදනම සංවිධනය කෙරුණු ශ්‍රී විභූෂණ විශ්වකීර්ති ජනාභිනන්දන සම්මාන උළෙල පුරවැසි ලංකා පදනමේ සභාපති භාරත ජේ උඩගෙදර මහතාගේ ප්‍රධනත්වයෙන් අද (20) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.
එහිදී අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා අබ්දුල් හමීඩ් මොහොමඩ් ලෙබ්බේ මහතාට ශ්‍රී විභූෂණ විශ්වකීර්ති ජනාභිනන්දන සම්මානය පුරවැසි ලංකා පදනම් සභාපති විසින් පිරිනමන ලදී.
ඡායාරුප - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd