(ප‍්‍රදීප් කුමාර)
මන්නාරම මාන්තෙයි ප‍්‍රදේශයේ වළකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ යුද හමුදාව හා පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
ජලය පිරි වළට වැටී සිටි වන අලියා පැය ගණනාවක් දැඩි පරිශ‍්‍රමයක් යොදා ගොඩ ගෙන ඇත.
ආහාර සොයා යෑමේදී අලියා වළට වැටෙන්නට ඇති බවට සැක කෙරේ.
වයස අවුරුදු 12 ක් පමණ වන මෙම අලියා මුදා ගැනීමෙන් පසුව රක්ෂිත ප‍්‍රදේශයකට පලවා හැරීමට එම පිරිස කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd