IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විහාර දේවාලගම් පනත භාෂා තුනෙන්ම

සංශෝධනය කළ බෞද්ධ විහාරගම් දේවාලගම් පනත මේ වන විට දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවේ  අනුමැතියට ගෙන ඒම සදහා  සිංහල, දෙමළ, ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ‍ආ යුතු බවත් එහි ඉංග්‍රිසි පරිවර්තනය කර අවසන් බවත් අධිකරන හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ මහියංගන රජමහා විහාරස්ථානයේ  සිට තායිලන්තයට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේලා එරට ප්‍රදර්ශනය කිරිමෙන් අනතුරුව නැවැත අස්ගිරි මහා විහාරයට වැඩමකරවාගෙන අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සි  මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේය.



අදහස් (0)

විහාර දේවාලගම් පනත භාෂා තුනෙන්ම

ලියොන් ගුනවර්දන Monday, 23 November 2015 05:26 AM

විහාර දේවල ගම පනත බෞද්ධ සැමට වැදගත් බැවින් එය නොදැක අදහස් ප්‍රකාශ කළ නොහැක (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1979 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site