IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වාහන තුනක් ගැටී තිදෙනෙකු රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී අද (19) සවස වාහන තුනක් ගැටී සිදුවු අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ අනතුරට පත් වාහනවල ගමන් ගත් ගැබිනි කාන්තාවක් ඇතුළු තිදෙනෙකි.

භාණ්ඩ ප්‍රවාහන කැබ් රථයක රියදුරාට නින්ද යාමත් අධික වේගයත් සමඟ ආණමඩුව දෙසින් පුත්තලම දෙසට ගමන් කරමින් තිබු කැබ් රථයක හා වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇත.

භාණ්ඩ ප්‍රවාහන කැබ් රථයේ ගැටුණු වෑන් රථය එහි රියදුරාට පාලනය කරගත නොහැකිව උඩුකුරුව පෙරැළී ගොස් තිබිණි.

 

 



අදහස් (0)

වාහන තුනක් ගැටී තිදෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32039 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11239 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 291 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site