IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වාහන අලුත්වැඩියා කර භාවිත කරන්නැයි මග නැගුමට ඇමැතිගෙන් උපදෙස්

(නාලක සංජීව දහනායක)
 

මගනැගුම ආයතනය තුළ භාවිතයට නොගෙන අතහැරදමා ඇති යන්ත්‍රෝපකරණ හා රථ වාහන සියල්ලම වහාම අලූත්වැඩියාකර භාවිතයට ගන්නා ලෙසට වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එම ආයතනයේ නිලධාරීන්ට අද (26) උපදෙස් ලබා දුන්නේය.
 
එම ආයතනය තුළ මේ වනවිට ෆෝක්ලිෆ්ට්, එස්කැවේටර්, තාර දමන යන්ත‍්‍ර, ටිපර් රථ, මෝටර් ගේ‍්‍රඩර් යන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් පසුගිය කාලයේදී භාවිතයට නොගෙන අතහැර දමා තිබෙන ආකාරය අමාත්‍යවරයා නිරීක්‍ෂණය  කළ අමැතිවරයා මේ සඳහා උපදෙස් ලබා දී තිබේ.
 
කෝටි ගණනක් වටිනා යන්ත‍්‍ර සූත‍්‍ර මේ ආකාරයට අතහැර දමා තිබීම ජාතික අපරාධයක් බව කී අමාත්‍යවරයා එම යන්ත‍්‍ර කඩිනමින් අලුත්වැඩියා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (1)

වාහන අලුත්වැඩියා කර භාවිත කරන්නැයි මග නැගුමට ඇමැතිගෙන් උපදෙස්

eresh S kumara Thursday, 26 December 2019 09:16 AM

වැඩ පෙන්නුවොත් ඔයා ගොඩ. නැත්තම් සොරි තමයි

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site