මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුලතුංග
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගය අසල වෙලඳසැල ඉදිරිපිට නවතා තිබූ වාහන පහක් අනතුරට ලක්කර පලා ගිය මෝටර් රථයේ රියදුරු හෝමගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදුනාගත් බව කහතුඩුව පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුකර පලා ගොස් ඇත්තේ මත්තගොඩ ප්‍රෙද්ශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ බලපත්‍ර නැතුවයි එලවල තියෙන්නේ. වාහනයේ හිමිකරුටත් දඬුවම් දිය යුතුයි. ළමයාගේ තාත්ත වෙන්නැති.