ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට සහ සෙසු බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසිද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/10/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
24 |
95 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
31 |
25 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
කොළඹ |
31 |
24 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
90 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
32 |
25 |
85 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
30 |
21 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
22 |
12 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
32 |
25 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
මන්නාරම |
32 |
25 |
90 |
70 |
සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd