(රොමේෂ් මධුෂංඛ)
යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්‍රමාණයක් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාර දීම යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වෙතට භාර දීම සිදු විය.
කන්කසන්තුරෙ ජේ.234 ග්‍රාමසේවා වසමට අයත් ඉඩම් ප්‍රමාණය මෙසේ මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.
යුද්දය හේතුවෙන් ආරක්ෂක පියවරක් වශයෙන් අදාල ඉඩම් කන්කසන්තුරෙයි අධිආරක්ෂිත කලාපයතක් වශයෙන් වසර 30 ක කාලයක් පැවති අතර යුද්දය නිමාවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසුව අදාල ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාරදීම එසේ සිදු විය.
ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමේ අවස්ථාවට යාපනය අතිරේක දිස්ත්‍රීක් ලේකම් එස් .මුරලිදරන්, එස්.ශ්‍රීවශ්‍රී ඇතුලු සාමාන්‍ය වැසියන් පිරිසක් හා යුද හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 30 ක් ආරක්ෂක අංශ සතුව පැවැති ඉඩම් යළි අයිතිකරුන්ට