පාරමිතා උපහාර වෙසක් ධර්ම මංගල්‍යය මැයි 13 වැනි දා බංගලාදේශයේ චිතගොන් නගරයේ කේෂ ධාතුන් වහන්සේ වැඩ සිටින නන්දන කැනන් විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
කොටිකාවත්තේ ධම්මිකුසල හිමියන් සහ බංගලාදේශයේ පියරත්න හිමිවරු වැඩසටහන් මෙහෙයවති.
එදින උදේ. 7.30 ට සීල භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර සව ස 6 ට ශ්‍රී පාද මංගල ලකුණු වන්දනාව හා බුදු බැති ගී ප්‍රසංගය සවස 7.30ට ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd