පවතින කාලගුණික තත්ත්වය වත දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ශ්‍රී ලංකාවේ නිරිත දිගට වැසි සහිත කාලගුණ තත්ත්වය රට තුළට හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වය තව දුරටත් පවතිනු ඇතැයි ද සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත්වල විටින් විට වැසි වර්ධනය වන අතර වයඹ පළාතට ද මෙම වැසි පැතිර යා හැක. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd