ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නැවතත් වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද රාත්‍රියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.. හෙට දිනයේ දී, ශ්‍රී ලංකාවේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
23 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
මඩකලපුව |
30 |
25 |
95 |
75 |
විටින්විට වැසි. |
|
කොළඹ |
31 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
31 |
24 |
90 |
80 |
විටින්විට වැසි. |
|
මහනුවර |
29 |
21 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
20 |
12 |
95 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
22 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
32 |
23 |
90 |
70 |
විටින්විට වැසි. |
|
මන්නාරම |
31 |
25 |
95 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd