අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කරන අතර ඒ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘කෙසේවෙතත්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, උතුරුමැද පළාත් වල සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. තවද දිවයින හරහා (කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 17/05/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
මඩකලපුව |
32 |
25 |
90 |
75 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
25 |
95 |
70 |
තැනින් තැන වැසි. |
ගාල්ල |
29 |
26 |
90 |
75 |
තැනින් තැන වැසි. |
යාපනය |
30 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
29 |
21 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
21 |
13 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
32 |
23 |
95 |
65 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
32 |
25 |
95 |
65 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
31 |
26 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘වැසි වළාකුළු ඈතට ගමන් කරයි‘