විස වායු අඩුවෙන් මුදාහරින පරිසර හිතකාමී සංවර්ධන යෝජනා ක්‍රම ගැන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්වරුන් දකුණු කොරියාවේ දී හරිත දේශගුණ අරමුදලේ විධායක අධ්‍යක්ෂවරිය හෙලා චෙයික්හ්රොහෝ සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්වු බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ දේශගුණය වෙනස්වීමට පිළියම් ලෙස සිදුකිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දකුණු කොරියා හරිත දේශගුණ අරමුදලේ ලේකම් කාර්යාලයට කරුණු දැන්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd