පැවතුන වැසි රහිත කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකයේත් සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd