(ජේ.කේ.එල් චාමින්ද)
ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ස්විට්සර්ලන්ත ජාතික මවක හා පුතෙකු අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 61ක් වන අතර පුතුගේ වයස අවුරුදු 42කි.
මෙකී මව හා පුතු 2017 වර්ෂයේ සිට මෙරට රැඳීසිට ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 2017 වර්ෂයේදී මොවුන් දෙපලගේ වීසා බලපත්‍රයේ කාලය අවසන් වී ඇත. මව හා පුතු වසර තුනක පමණ කාලයක් වීසාබලපත් නොමැතිව මෙරට රැඳීසිටි ඇති බව පොලිසිය පවසයි.
වීසා නොමැතිව මෙරට රැඳීසිටින විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ඊයේ (05) රාත්‍රී ක්‍රියාත්මක විය. මෙකී මව හා පුතු හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ කුලීනිවසක සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මව හා පුතු අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වීසා බලපත් නොමැති විදෙස් මව හා පුතු අත්අඩංගුවට