(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
වීසා බලපත‍්‍රයක් නොමැතිව ලංකාවේ රැදී සිටි නයිජීරියානු ජාතිකයෙකු ගාල්ල - මාගාල්ල මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 හැවිරිදි තැනැත්තෙකු වන අතර, වෘත්තියෙන් පාවහන් නිෂ්පාදකයෙකි.
සැකකරු මීට තෙමසකට පෙර මෙහි පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු අද (28) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd