(ඩී.ජී.සුගතපාල)
වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව මිරිස්සේ සංචාරක නිකේතනයක නතරව සිටි ඊජිප්තු ජාතිකයින් දෙදෙනකු වැලිගම පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ විසිහත් හැවිරිදි සහ විසි දෙහැවිරිදි ඊජිප්තු ජාතික තරුණයින් දෙදෙනෙකි.
ඔවුන් නතරව සිටි සංචාරක නිකේතනයට ගෙවිය යුතු බිල නොගෙවිම සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවි තිබෙන අතර එහිදි එය හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පරික්ෂණ පැවැත්විමේදි ඔවුන්ට විසා සහ ගමන් බලපත්‍ර නොමැති බව අනාවරණය විමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd