(ඩබ් ඒ පියතිලක)
වීසා නොමැතිව මෙරට රැදී සිටි බංගලිදේශ ජාතිකයන් සිව් දෙනෙකු අද (29) දින මැදිරිගිරිය දිවුලන්කඩවල පිහිටි මාර්ග බාධකයෙ දි සෝදිසි කිරිමේ දි අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
හිගුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දි දිවුලන්කඩවල පිහිටි පොලිස් මාර්ග බාධකයෙදි එහි පොලිස් නිළධාරින් විසින් මෙම පිරිස පරික්ෂාවට ලක් කර අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුන් පවසා ඇත්තේ මෙරට පුද්ගලික දුරකථන ආයතනයක සේවය කරන බවයි. මෙරට රැදි සිටිම සදහා විසා නොමැති නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා නැතිව සිටි බංගලිදේශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට
janis Monday, 29 April 2019 01:44 PM
මුස්ලිම් අන්තවාදී පිරිස් සංචාරක වීසා වලින් ලංකාවට කිසිම කරදරයකින් තොරව මුළු ලංකාව පුරාම දේශනා පවත්වනබව ආණ්ඩුව කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්නේ. එසේම දැනට කරගෙන යන මඩකලපුවේ මුස්ලිම් විශ්ව විද්‍යාලයද ලංකාවේ සිංහල ජාතිය විනාශ කිරීමට උපයෝගික කර ගන්න බව නොරහසකි. මරාගෙන මැරෙන්න කලින් ත්‍රස්තවාදීන් දුන් අදහස් වලින් ඒ බව පෙනෙනවා. මඩකලපු මුස්ලිම් විශ්ව විද්‍යාලයද වහාම නතරකරන්න .