(ජේ.කේ.එල් චාමින්ද)
විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවක අද (6) අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 26 හැවිරිදි වියේ පසුවන්නීය. ඇය මෙම වර්ෂයේ ඔක්තෝබර් මෙරටට පැමිණ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය තිබේ.
එම ඊශ්‍රායල් කාන්තාව වැල්හේන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සේවය කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව අද (6) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd