ශ්‍රී ලංකාවට දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තවදුරටත් වැඩි වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව පලාත්වල සහ වයඹ පළාතේ සමහර කොටස්වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලි මිටර් 100 පමණ වැසි ඇතිවිය හැකිය.
අනෙකුත් පළාත් වල ස්ථාන කිහිපයක, විශේෂයෙන් සවස 03.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
26 |
90 |
55 |
සවස 3.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතී |
|
මඩකලපුව |
36 |
26 |
80 |
40 |
සවස 3.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
25 |
90 |
80 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
30 |
25 |
90 |
80 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
යාපනය |
33 |
27 |
80 |
70 |
සවස 3.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතී |
|
මහනුවර |
28 |
22 |
95 |
75 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
18 |
14 |
95 |
90 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
30 |
24 |
95 |
75 |
විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
85 |
50 |
සවස 3.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
27 |
85 |
75 |
සිහින් වැසි. |
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වැසි තත්ත්වය තවත් වර්ධනය වෙයි‘