රජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයට අද (07) පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .
නාවලපිටිය නගරයේ බස් නැවතුම්පොළේ සිට ගම්පොල දෙසට ශ්‍රී පාද පිරිවෙන දක්වා මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යටවී තිබුණි.
නගර මධ්‍යයේ අඩි දෙකක් පමණ උසට වැසි ජලය එක්රැස් විම නිසා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට ජලය ගලාවිත් තිබුණු බව ප්‍රදේශවාසීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd