නැගෙනහිර දෙසින් හමා එන ජලවාෂ්ප සහිත සුළං ප්‍රවාහය හේතුවෙන් ශ්‍රි ලංකාව පුරාවටම වැසි ඇති වීමේ හැකියාව ඉහළ අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් රැසක සවස 2.00 සිට රාත්‍රී 8.00 පමණ වන තුරු ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. කන්කසන්තරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd