( ජයමාල් චන්ද්‍රසිරි)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී සිය රාජකාරී ආරම්භ කළේය.
එම අවස්ථාවට උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ,මහාචාර්ය විමල් ජී බලගල්ල යන මහත්වරුද එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතට ගන්නා පුද්ගලික කඩ සියල්ල නියාමනය කරන්න. බොහෝ පුද්ගලික කඩවල හොර සහතික වලින් උගන්වන්නේ. ඕනෙනම් හොයලා බලන්න ළමයින්ගේ මුදල් ගසා කෑම නතර කොට සියලු දෙනාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. තාක්ෂණ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඉතාම සාදාරණයි.