( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක.)
සයිටම් ආයතනය අහෝසි කර රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අපේක්ෂක ශිෂ්‍යයෝ පිරිසක් අද (13) ගම්පහ නගරයේදී පා ගමනක් පැවැත්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න කලින් මෙහෙම නම් ගියාම කොහොම තියෙයිද ? මෝඩ ළමයි තමන්ගේ ඉගන ගන්න තියන කාලේ නාස්ති කරගන්නවා. එක අවුරුද්දකින් තමන්ගේ උපාධිය පස්සට යනවා කියල හිතන්නකෝ. 40000.00 x 12 අඩුම ගානේ පාඩු වෙනවා
සයිටම් එක තමා දේශපාලකයන්ට මේකාලේ තියෙන හොදම අයිටම් එක. ඒකට අහුවෙන්න තරම් ගොන්නුද විශ්වවිද්‍යාලයට තේරෙන්නේ?