එච්.චන්දන
පුත්තලම කොළඹ පාර තිල්අඩියේ නිවසක පදිංචිව සිටි 61 හැවරදි කාන්තාවක මරා දමා ඇතැයි පුත්තලම පොලිසිය පවසයි.
රජයේ රැකියාවක් කර විශ්‍රාමිකව ජීවිත් වූ එම්. පුනේස්සරී මහත්මිය සිය අක්කා කෙනෙකු සමග නිවසේ ජීවත් වී ඇති අතර දැනට මාසයක කාලයකට පෙර සිට එම අක්කාද නිවසේ නොසිටි බව පොලිසිය පවසයි.
තම නිවස අතල පිරිසක් සැරි සරන බව මෙම කාන්තාව ඊයේ දහවල් දුරකථන ඇමතුමක් ලබා දී අසල්වැසි නිවසක පිරිසකට කියා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්‍රාමික කත මරා දමලා