(පාලිත ආරියවංශ)
බදුල්ල වේවැල්හින්න වත්තේ කම්කරුවන් දෙපිරිසක් අතර අද (15) ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ හත් දෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ගතකළ පිරිස අතර කැපුම් තුවාල සහිත තුවාලකරුවන්ද සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd