(මොහොමඩ් බුහාර්ඩින්)
මාතලේ දිස්ති‍්‍රක්කයට ඇද හැලූණු අධික වාර්ෂාවත් සමග ගලේවෙල, වැවමැඩිල්ල ජලාශය අද(5 ) වාන් දැමීම ආරම්භ කළේය.
ජලාශයේ පිට වානෙන් තත්පරයට ඝන අඩි 300 ජල ධාරිතාවයක් නිකුත් වන බව ජලාශය භාර වාර්මාර්ග ඉංජිනේරු රුවන් විරසුරිය මහතා පැවසීය.
ජලාශයෙන් පිටවන ජල කඳ දැක බලා ගැනීමට ප්‍රදේශයේ ජනතාව පැමිණෙමින් සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd