(සිතුම් චතුරංග)
යාපනය සිට කොළඹ දක්වා රුපියල් අටලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම් 99 ක් රැගෙන යමින් සිටි පුද්ගලයකු (35) වවුනියාව ලංගම බස්නැවතුම්පලේදී අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
බස්රථයෙන් පැමිණි සැකකරුගේ ගමන් මල්ලෙහි තිබී කේරළ ගංජා අඩංගු පාර්සල තුනක් සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd