(වන්නි රොමේෂ් මධුෂංඛ)
කුරුණෑගල සිට වව්නියාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට අද උදෑසන පරසන්ගස්වැව ප්‍රද්‍ෙශයේදී යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකු ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරි වීදුරුවට සම්පූර්ණයෙන් හානි සිදු වී ඇති අතර බස් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇත.
ගත වූ දින කිහිපය තුළදී ලංගම බස් රථ වෙතට මෙවැනි ගල් ප්‍රහාර 06 ක් පමණ එල්ල වී ඇත. ගල් ප්‍රහාර එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මේ විනාශ කරන්නේ අපේ බදු මුදල් .