(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව දිස්ත්‍රීක්කයේ මාර්ගවල ධාවනයට නුසුදුසු වාහන පරික්ෂා කිරීමේ සෝදිසි මෙහෙයුමක් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ පොලිස් රථවාහන අංශය නිලධාරීන් විසින් අද (18) ආරම්භ කරනු ලැබ ඇත.
වව්නියාවේ මාර්ගවල ධාවනය කෙරෙන බස්, ටිපර්, වෑන්,ත්‍රී රෝද රථ ඇතුළු සියලුම වාහන මෙහිදී පරික්ෂාවට ලක් කිරිම සිදුවන බවත් එහිදී එම වාහනවල පැවති දෝෂ වෙනුවෙන් තහනම් නියෝග හා අලුත්වැඩියා කිරීමේ නියෝග ලබා දීමට පියවර ගෙන තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ 100 / 90 ක් වාහන ධාවනයට සුදුසු වාහන නොවෙයි. හේතුව අනිත් රටවල්වල කුණු ගොඩට දාල තියන වාහන තමයි අපේ වාහන අපනයනය කරන අය අපේ රටට ගෙන්වල විකුනන්නේ කැඩුන, බිඳුණු , කාර්මික දෝෂයන්ගෙන් පිරුණු වාහන අපනයනය කිරීම තහනම් කලොත් මේ ප්‍රශ්නයට ලොකු විසඳුමක් වෙයි කියල අපි විශ්වාස කරනවා .
බොහොමයක් බයිසිකල් ,වැලි ලොරි ,කොන්ටෙනර් ,බස් රථවල රාත්‍රියට ඇති පිටුපස විදුලි බල්බ ක්‍රියාත්මක නොවේ. දුම් සහතික දෙන රටේ මෙතරම් දුම් පිටකරන ලොරි ,බස් ,වෑන් තියෙන එකත් පුදුමයි