(සිතුම් චතුරංග, රොමේෂ් මධුෂංඛ)
වව්නියාව බස් නැවතුම්පොළේදී රහසිගතව අලෙවි කිරීමට ගෙනා ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අද (2) අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි.
වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කණ්ඩායමක් විසින් මෙම කේරල ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd