(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව මහරම්භකුලම් ප්‍රදේශයේ දී අඹු සැමි යුවළකගේ සිරුරු අද(9) සොයාගත් බව වව්නියාව මහරම්භකුලම් පොලීසිය පවසයි.
මහරම්භකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම පවුල ඊයේ(8) රාත්‍රියේ ආරවුලක් ඇතිව තිබන බවටත් එහිදී එම ආරවුල දුරදිග යාමෙන් පසුව සැමියා විසින් බිරිඳ ඝාතනය කොට ඇති බවට සැකකරන බවට මහරම්භකුලම් පොලීසිය කියා සිටියේය.
මෙහිදී මිය ගොස් ඇත්තේ හැවිරිදි සෙල්වම් පුෂ්පරාණි වන දෙමළ කාන්තාවක් හා පියසේනගේ එදිරිසිංහ වන සිංහල පුද්ගලයෙකි.
Head - වව්නියාවේ අඹු සැමි යුවළකගේ සිරුරු හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd