(ජනත් ද සිල්වා)
කතරගම ගොවිජන සේවා බල ප‍්‍රදේශයේ කුඩා වැව් 20 ක රක්ෂිත බිම් (වැව්පිටි) ගොඩනැගිලි ඉදි කිරීමට ගොඩ කිරීම නිසා කුඹුරු අක්කර 1000ක් පමණ විනාශ වී යාමේ අවදානමක් ඇතැයි ජනාධිපති පරිසර අංශයට පැමිණිලි කළ බව කතරගම ජනසෙත ගොවි සංවිධානය කියයි.
සංචාරක හෝටල්, කබානා, නිවාස හා කුඩා වෙළඳසැල් මෙන්මස වැව්පිටිය ගොඩකර අත්පත් කර ගැනිමට ගල් බැමි සහිත තාප්ප ඉදිකෙරෙන අයුරු බලධාරීන්ට පැමිණිලි කළත් පලක් නොවූ බව කතරගම ජනසෙත ගොවි සංවිධානයේ ලේකම් ඩබ් ඒ. කේ. පියදාස මහතා පවසයි.
“කතරගම දෙටගමුව වැව් රක්ෂිතය බලෙන් අල්ලාගෙන අනවසර ඉදිකිරීම් කර තිබෙන බව අපට පිළිගන්න වෙනවා.මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා “යැයි මොණරාගල දිස්ත‍්‍රික් ලේකම් ඞී එස් පද්මකුලසූරිය මහත්මිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නැහේට කියල මක් කොරන්නද ආයුබෝවන්....
කුබුරු වැව් ගොඩකර පිටරටින් හාල් හිගාකති .... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ..?
ඉතින් කොහොමැයි වවන්නේ?
මෙම පිටුව ඉතා හොදයි ... එසැණින් පුවත් ඉතා ඉක්මනි ලැබීම ගැන ඉතා සතුට ප්‍රකාශ කරමි ....