(අනීෂා මානගේ)
වලස්මුල්ල හොරේවෙල මහ විද්‍යලයේ ප්‍රාථමික අංශයේ ඉංග්‍රීසි ගුරුවරියට ස්ථාන මාරුවිමක් ලබාදීමට විරෝධය දක්වමින් අද (23) උදෑසන එම විද්‍යලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතවය හොරේවෙල මහ විද්‍යලයේ දෙමාපියන් පිරිසක් විසින් සංවිධානය කර තිබිණි.
මීට මාස 3කට පමණ ඉහතදී විද්‍යාලයට පැමිණි ඉංග්‍රීසි ගුරුවරිය මාරු කර යැවීමට විරෝධය දක්වමින් මෙලෙස දෙමාපියන් විරෝධතාවයේ නිරත වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd