(ඩී.කේ.රත්න)
දෙමෝදර වලස්බැද්ද රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 35 ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ.
මේ දිනවල පවතින සුළං තත්ත්වය නිසා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.
කිසියම් පුද්ගලයෙක් මෙම රක්ෂිතයේ සිටින සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය සැක පළ කරයි.
මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ වටිනා බෙහෙත් පැළෑටි සහ ශාක වර්ග රැසක් හා කෘමි සතුන් විශාල ප‍්‍රමාණයක් විනාශ වන්නට ඇතැයි ද පරිසරවේදීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd