නයනජිව බන්ඩාර
වැල්ලවාය - කොස්ලන්ද මාර්ගයේ හිවැල්කඳුර ප්‍රදේශයේ ඇති කදු රක්ෂිතයක ගින්නක් ඇති වි තිබෙන අතර ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරෙමින් තිබෙන බව ප්‍රදේශවාසිහු කියති.
මෙම ගින්න හේතුවෙන් මේවන විට අක්කර 300 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවත් මෙතෙක් කිසිවෙකු මෙම ගින්න නිවීම සඳහා මැදිහත් නොවි ඇති බවත් ප්‍රදේශවාසිහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd