(ඩී.කේ.රත්න )
වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර ප‍්‍රදේශයේ තරුණයෙක් (21) තියුණු ආයුධයකින් කපා කොටා මාරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු දහනවයක සහ වයස අවුරුදු විසි දෙකක තරුණයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පැරණි කෝන්තරයක් මත මෙම මරණය සිදු කර ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd