(ඩි.ජී.සුගතපාල)
කදුරුගස්හේන දේවාල පාරේ නිවසක පවත්වා ගෙන ගිය වල්ල පට්ට තෙල් හිඳිමේ මධ්‍යස්ථානයක් වටලා වල්ල පට්ට කිලෝ 39ක් හිඳින ලද වල්ල පට්ට තෙල් බෝතල් 2ක් සහ හිඳිමේ උපකරණ තොගයක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව මෙම නිවස වටලා සැකකරු සමඟ මෙම උපකරණ අත් අඩංගුවට ගෙන ඇත.
අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අතුල රංජිත් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර තිබේ. සැකකරු සහ නඩු භාණ්ඩ අද (06)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වල්ලපට්ටා තෙල් හිදින ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට