උණවටුනේ ඵෙතිහාසික වැල්ලේ දේවාල පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශ කිරීමට රජය පියවර ගන්නවා යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එහි ඇසළ උළෙලට එක්වෙමින් පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි මහත්වරු එහි ආහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd