IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විල්පත්තු - සිංහරාජ වන සංහාරය වළක්වන්නැයි ඉල්ලා ඇඹිලිපිටියේදී විරෝධතාවයක්

(ජයන්ත නානායක්කාර)

විල්පත්තු - සිංහරාජ ඇතුළු වන සංහාරය වහා නතර කරන ලෙස  ඉල්ලමින් ඇඹිලිපිටියේ තරුණ සංවිධානය විසින් සංවිධානය කළ පාගමනක් සහ විරෝධතාවයක් අද (30) ඇඹිලිපිටිය නගරයේ දී පැවැත්විණි.

ඇඹිලිපිටිය නගරයේ කාවන්තිස්ස පන්සල අසලට එක්වූ පිරිස පෙළපාලියෙන් බස් නැවතුම්පල වෙත ගමන් කර පසුව නගර සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

සිංහරාජය විල්පත්තුව ඇතුළු වන විනාශය නතර කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත බාරදීම සඳහා අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක්ද නගර සභාව ඉදිරිපිට දී ආරම්භ කළේය.

 



අදහස් (1)

විල්පත්තු - සිංහරාජ වන සංහාරය වළක්වන්නැයි ඉල්ලා ඇඹිලිපිටියේදී විරෝධතාවයක්

සිරිබිරිස් Monday, 01 April 2019 01:39 AM

සිංහරාජය විනාශය ඇරඹුනේ පසුගිය රජය කාලේ එහි සිටි අලින් ඇල්ලීමට එකල රජය කල පක්ෂයේ කලවාන සංවිධායකවරයාගේ පෙරමුණ ගැනීමෙන් පසුව.එයින් පසුව බිය නැතිවූ පිරිස් වනය මැදින් මාර්ග ඉදිකිරීමට කටයුතු කරගත්තා. මේ පුදේශයේ තේවැවීම් වහා තහනම් කල යුතු අතර වනාන්තරය තවත් පුලුල් කිරීමට පියවර ගතයුතුයි...... වනය හරහා මාර්ග ඉදිකිරීම් තහනම් කලයුතුයි එසේ නොවුනහොත් මේරට 2025 ත් 2025 අතර කාලයේ කාන්තාරයක්වෙනවා නොඅනුමානයි

:       7       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site