IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විල්පත්තු වන සංහාරය වළකන ලෙස ඉල්ලා උද්ඝෝෂණ - පෙලපාලි බදුල්ලේදී

(බදුල්ලේ පාලිත ආරියවංශ)

විල්පත්තු වන සංහාරය ඇතුලු පරිසර හානි වලක්වන ලෙසට රජයට බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් හා  පෙලපාලියක් බදුල්ල නගරයේදී අද (30) පැවැත්විණ.

සරසවි සිසුහු හා පරිසර සංවිධාන සමාජිකයෝ මෙයට එක්ව සිටියහ.



අදහස් (1)

විල්පත්තු වන සංහාරය වළකන ලෙස ඉල්ලා උද්ඝෝෂණ - පෙලපාලි බදුල්ලේදී

sarath Saturday, 30 March 2019 08:22 AM

2030 වෙනකොට චීනයේ ඇතුළු රටවල් බොහොමයකට දැඩි ජාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන බවට මෑතකදී මත පල කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් අනවශ්‍ය ලෙස වනාන්තර එලි කිරීම කිසිම විදියකට සාධාරණය කරන්න බැහැ .වහාම කදුකරයේ ඉහළ වනාන්තර ,ඉඩම් රජයට පවරාගෙන වනාන්තර ටික සංරක්ෂණය කල යුතුයි ,විල්පත්තුව සංහාරය ගැන ගම්මන්පිල ඊයේ හිරු බලේ ගෙන ආ කරුණු වලට බදියුදීන් ට උත්තර නැති වුනා .මිනිස්සුන්ට ගෙවල් අවශ්‍යනම් තට්ටු නිවාස සංකල්පය රට පුරාම ව්‍යාප්ත කල යුතුයි .ඉදිරියේ ඇතිවන ජල හිඟය ,උෂ්ණත්වය ,වායුගෝලයේ ඔක්සිජන් හිඟය සියල්ල නවත්වාගන්න නම් රජය /දේශපාලන නායකත්වය කරන කැලා එළිකිරීම් මෙවැනි විරෝධ තා වලින් හෝ නවත් වා දැමිය යුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site