
(නිමල් ජයරත්න)
මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථගාලේ අභිරහස් ලෙස මියගිය වැලි ව්‍යාපාරිකයකුගේ් සිරුර අද (30) පෙරවරුවේ සොයා ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ගිණිදමන 40 වියැති දෙදරු පියකු බව පොළොන්නරුව පොලිසිය කියයි.
ලොරිරථ හිමිකරුවකු මරණ කරු පෙරදින රාත‍්‍රියේ මනම්පිටිය වැලි සමාගමෙන් වැලි ලබා ගැනිමට තවත් ගෝලයකු සමග පැමිණ ඇති අතර ලොරි රථයේම නින්ද ගොස් ඇති අතර ඔහු උදැසන ලොරි රථයෙන් බිමට වැටි සිටි අයුරු ලොරි සහයකයා දැක ඒ බව පොලිසියට දන්වා ඇත..
තවත් මිතුරන් පිරිසක් සමග ලොරි රථගාලේම මත්පැන් සාදයක් පැවැත්වු බව ලොරි සහයකයා පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd