(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ඌව කොස්ගම දී අද (16) පස්වරුවේ වල් අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
කුඹුරේ වැඩ කර දිවා ආහාරයට නිවසට එන අතරමගදී වල් අලි ප්‍රහාරයට ලක්වී ඇත. කේ.ජී. ජයමිණි නමැති 42 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd