දඹුල්ල හබරණ පාරේ ඉනාමළුවේදී කැබ් රථයකට වල් අලි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සිගිරි පොලිසිය කියයි.
අලියා වාහනයේ හැපී ඇති බවට සැක කරන බව වනජීවි නිලධාරීහු කියති.අනතුරට පත් අලියා කැලේට ගොස් ඇති බවත් ඉන් වාහනයට හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවු ප්‍රදේශයේ නිතර වල් අලින් මාර්ගය හරහා ගමන් කරන හේතුවෙන් සීගිරිය පොලිසිය අනතුරු ඇඟවීමේ දැන්වීම් පුවරු සවි කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd