වල් අලින්ගෙන් රටට සිදුවන ජීවිත හා දේපළ හානි වළක්වා දෙ ලෙස ඉල්ලා දිඹුලාගල දළුකාන ආදිවාසීහු පිරිසක් කිරි කොරහා නටමින් දේව කන්නලව්වක් කළහ.
දුනු ඊතල කෙටේරි අතැතිව කොළ ඇඳුමින් සැරසී සිටි ආදිවාසීන් රැසක් සංදර්ශනයට එක්වූ අතර අගමැති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ජාතික සේවක සංගමය එයට අනුග්‍රහය සපයා දී තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd