IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වල් අලි පහරදීමකින් ගොවියෙක් මරුට

රොමේෂ් මධුෂංඛ

 

වව්නියාව, ඕමන්ත සේමමඩුව ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් ගොවියකුගේ මළසිරුරක් හමු වූ බව ඕමන්ත පොලීසිය පවසයි.

වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි ආරෝග්‍යනාදන් ඥානසීලන් නමැති 50 හැවිරිදි පුද්ගලයකු මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම ගොවියා 19 වැනි දා රාත්‍රියේ සේමමඩුව 02 කොටස ප්‍රදේශයේ පවතින සිය සහෝදරයාගේ වගා බිම වල් අලින්ගෙන් රැක ගැනීමට වගා බිම වෙත ගොස් ඇති අවස්ථාවේදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය කියයි.

ඉකුත් 19 වැනි දා රාත්‍රියේ වගා බිමට ගිය පුද්ගලයා ඊයේ දින 20 සවස් වන තෙක් නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී අදාළ පුද්ගලයාට වල් අලියකු පහරදී ජිවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් සිදු කරන ලද සෝදිසියකදී සොයාගෙන ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දී ඇත.

 



අදහස් (0)

වල් අලි පහරදීමකින් ගොවියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site