IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වරාය සභාපති වැඩ බාර නොගැනීමෙන් කටයුතු අඩාලයි

(මුදිතා දයානන්ද)

         

පත්විම් ලැබ සතියක් ඉක්ම යනතුරුත් වරායේ නව සභාපති වැඩ බාර නොගැනීම නිසා වරායේ කටුයතු රැසක් අඩාල වී ඇතැයි වරාය පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අද (19) පැවසීය.

වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු හමුදාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා පත්කරනු ලැබුවේ පසුගිය 12 වැනිදාය.

නව සභාපතිවරයා වැඩ බාර නොගැනීම නිසා ආරක්ෂක කොට්ඨාස සාජන් තනතුරු 200ක පත්වීම් ලබාදීමත්, කනිෂ්ඨ කළමනාකරණ සහකාර තනතුරු සඳහා පත්විම් ලබාදීමත්, ප‍්‍රමාද වෙමින් පවතින බවද ඔහු පැවසීය.

පෞද්ගලික සමාගම විසින් මෙහෙයුම් කරනු ලබන වරාය ජැටිවලට නැව් වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින් පවතින බවත් රජය සතු ජැටියේ බහාලූම් මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සිදුනොවීම නිසා නිසි එහි මෙහෙයුම් අඩුවි ඇති බවද ඒ නිසා වරායේ ආදායම බරපතල ලෙස අඩුවෙමින් පවතින බවද මහගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

වරාය සභාපති වැඩ බාර නොගැනීමෙන් කටයුතු අඩාලයි

d.upul Thursday, 19 December 2019 12:59 PM

ඇයි දයා ඔයා බයද? නැත්නම් මීට වඩා බර වැඩි මොනවා හරි ඕනෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site