නිමන්ති රණසිංහ
ඉන්දියාවේ බැංගලෝර්හි පැවැත්වූ පුහුණු වැඩසටහනකට සහභාගීවීම සඳහා ව්‍යාජ ලේඛණ සකස් කර එමගින් රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළ වාරිමාර්ග ජලසම්පත් කළමණාකරණ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයා සහ අභ්‍යන්තර විගනකවරයා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (28) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වාරිමාර්ග ජලසම්පත් කළමණාකරණ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයා වූ සුදුහුම්පල මහනුවර පදිංචි හේවාවසම් අත්තනායකලාගේ සරත් අශෝක අත්තනායක සහ එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගනකවරයා වූ ඒ. එල්. චන්දන යන අයවලූන්ය.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාරිමාර්ගයේ උසස් නිලධාරින් දෙදෙනෙක් රිමාන්ඩ්