රුපියල් හය ලක්ෂ විසි පන්දහසක සොරකමක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි සැකකරුවකු (36) ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සමග කහදූවේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.