(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
දුම්රිය සේවකයින් ඉකුත් 25 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබූ දුම්රියක් තවමත් එම ස්ථානයේ එලෙසම තබා ඇත.
එදින සිට ඊයේ (01) දා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ කිසිම දුම්රියක් ධාවනය නොකෙරුණි.
වර්ජනය ආරම්භයේ නතර කරනු ලැබූ මෙම දුම්රියේ තිබූ තැපැල් මලු රැසක් තැපැල් දෙපාර්තමේන්තුවේ හැටන් කාර්යාලයේ බාරයට ගෙන අදාළ ප්‍රදේශ වෙත බෙදා හැරීමට පියවර ගෙන තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ජීවනෝපාය මාර්ගයට ගරු නොකර කටයුතු කරන එක හොද දෙයක් නෙමේ.